..පශ්චාත් නූතන වාදයේ අනුකම්පාව....
පාරේ උන් හිඟන්නිය දෙස පිළිකුල් බැල්මක් හෙලා කෙල පහරක් ගැසූ ඇය..... පිට රටක පිළිකා රොගියෙක් පිළිබද කියැවෙන ''එෆ් බී පෝස්ටුවක්'' දැක එය සැනකින් ශෙයා කොට කණගාටුව පල කලේය,
Infinitytech : 24×7 updating site in Sri lanka for Gossip,Technology,News,Health and Beauty Tips,Internet Money Making Tips| ශ්රී ලංකාවේ හොඳම තාක්ෂණික වෙබ් අඩවිය.