...ප්රේමය....

විටෙක.....
ඉඩෝරය මැඩ
හද
නැමැති කෙත අස්වද්දන,
තවත් විටෙක......
හිටි ගමන්
කඩාපාත් ව
උන් හිටි තැන් පවා
අහිමි කරවන,
''අසිනි වැස්සකි''
නුඹේ
....ප්රේමය....

Popular posts from this blog

The Bermuda Triangle Mystery(Part 2)

..පශ්චාත් නූතන වාදයේ අනුකම්පාව....

....අභිසාරිකාවකගේ (නො ) ඇසුනු විලාපය....