.....මියැදුනු ප්රේමය.......

.....මියැදුනු ප්රේමය.......

සුළඟට සෙලවෙන
ගහ, කොල අතරද
සයුරේ පෙරලෙන
ඝන රැලි අතරද
හදවත ඉකිලන
හඬ අතරද
සෙව්වෙමි නුඹව
............................................
නමුදු,
නොසිතූ ලෙසක
එක් දිනෙක
හමුවුනෙමි නුඹව
...........................................
ගහල කොල නිසල විය
ඝන රළද නිහඬ විය
හදවත නතර විය
හමුවුනෙමි මට
''අන්සතු වූ නුඹ''
..........................
.........
....

Popular posts from this blog

The Bermuda Triangle Mystery(Part 2)

..පශ්චාත් නූතන වාදයේ අනුකම්පාව....

....අභිසාරිකාවකගේ (නො ) ඇසුනු විලාපය....