...(අ ) සම්මතය...

කොහේද... ඉඳන් ඇවිත්
මගේ හිතේ පැලපදියං වෙලා
හැම බිං අඟලක්ම
සින්නකර කරගෙන
දැන් යන්න හදනව
අල කාලද ....මන්ද...!!!
මේ පෙම අසම්මතලු......
හැඟීම්
හීන
මේව එක්ක පොරබදල
මට හරි මහන්සියි බං
නටන්නෙ නැතිව
හිටපන්කො
රෙද්ද......

Popular posts from this blog

Birthday

..පශ්චාත් නූතන වාදයේ අනුකම්පාව....

Bermuda Triangle(Part 1)