Birthday

ඊයෙ කනමදය වගේ බීල
නෝන්ඩි නොවී ගෙදරට ආවෙ මාර ගේමක් දීල
ආපු ගමන් ඇඳට වැටිච්ච මට නින්ද ගියේ
මොකාද ගැහුව වගේ
මාරයි........
උදේ 10.30 විතර නැගිටලා බලද්දී
මෙන්න ඇඳ වටේට කට්ටිය පිරිල
ඉලව්වෙ මං මැරිලවද්ද...?
ශේප් එකේ නහයට අත තියල බැලුව
අවුලක් නෑ හුස්ම වැටෙනව
මොකද්ද අප්ප මේ සීන් එක.........
අප්පට සිරි එතකොටනෙ මතක් උනේ
අද මගේ ''උපන් දිනේ''
නොදකින්.......

Popular posts from this blog

..පශ්චාත් නූතන වාදයේ අනුකම්පාව....

The Bermuda Triangle Mystery(Part 2)

Bermuda Triangle(Part 1)