-->
Hot!

Payoneer Master Card එකක් ගෙදරටම ගෙන්න ගමු 25$ එක්කම[Payoneer Master Card In Sinhala]

Payoneer Account එකක් හදා ගමුද???
මටනම් සති 2ක් තමය් ගියෙ Card එක ගෙදරටම අවා


Payoneer යනු කුමක්ද


2005 වසරේ ආරම්භ කරනලද මෙම සේවාව මගින් රටවල් 200ට ආසන්න ප්‍රමානයකට වෙනත් දේශයන් සමග මුදල් ගනුදෙනු කරගැනීමේ පහසුකම සලසා දී ඇත. Prepaid Debit cards, deposits to local banks worldwide (බැංකු ගිනුමට මුදල් ලබා ගැනීම)wire transfers, global and local e-wallets and local-currency paper checks යන ආකාර ලෙසින් ඔබට මෙම සේවාව හරහා තමන්ගේ පසුම්බියට මුදල් ගෙන්වාගත හැක.

එසේම මෙම Payoneer සේවාව ඉතා විශ්වාසවන්ත සේවාවක් වන අතර එය පුද්ගලික තොරතුරු උපරිම ආරක්ශාවකින් රැකගනී.


හරි මේ තියෙන්නෙ මට ආපු Payoneer Master Card එක

මෙ ලින්ක් එකෙන් ගිහින් කියල තියන විදියට ෆොර්ම් එක FILL කරල ගෙදරටම 25$ එක්ක CARD එක ගෙන්න ගන්න


  • ඇත්ත තොරතුරු ලබා දෙන්න
  • ID NUMBER එක ඉල්ලයි ඒක හරියට දෙන්න
  • ID එකේ තියන විදියටම FILL කරන්න
ඔක්කොම හරියට FILL කරාම 2ND STEP එකටයි යන්නෙ එතනදි ID එකේ SCAN COPY එකක් UPLOAD කරන්න තියනව SIDE 1,SIDE 2 වෙන වෙනම හරි දවස් 2ක් විතර ඉදල LOG වෙල බලන්න ඔක්කොම APRROVE වෙලා නම් CARD එක ගෙදරට එවන දවස දාල ඇති ඔක්කොටම සති 2ක් විතර තමයි යන්නෙ

  • Card එක ආවම 16Digit card Number එක ගහල Card එක Activate කර ගන්න
මෙ link එකම පාව්ච්චි කරන්න නැත්තන් 25$ හම්බෙන්නෙ නෑ 

තවත් දෙයක් ඔයා තව 4දෙනෙක්ට මන් වගෙ ඔයා Account එක හැදුවට පස්සෙ ඔයාට හම්බෙන Share a Freind link එකෙන් payonner එකට join කරගන්න එතකොට තමයි මෙ 25$ ඔයාට ලබා ගන්න පුලුවන් එ විතරක් නෙවෙයි ඔයාගෙ යාලුවො Payoneer එකට Join කරගන්නකොට නිකම්ම Payoneer එකෙන් 25×4=100$ ආයෙත් ඔයාට හම්බෙනව 

Paypal එකේ තියන සල්ලිත් Payoneer Account එකට දාල එ සල්ලිත් ඔයාට මේ card එකෙන්ම ලබා ගන්න පුලුවන් Commercial,HNB වගෙ බැංකු වල ATM වලින් ඔයාට සල්ලි අරගන්න එක ලේසියෙන්ම කරන්න පුලුවන් 
CARD එකේ සල්ලි නැත්තන් ATM වලට් දාන්න යන්න එපා
Try Karala Balanna !!!

Payoneer Android App Download Click The Link Below